SRI LANKAN STREET WALL ART COLLECTION 😍 | විශ්මිත චිත්‍ර එකතුව| BEAUTIFUL| AWESOME| PAINTERS 🙏🇱🇰

SRI LANKAN STREET WALL ART COLLECTION 😍 | විශ්මිත චිත්‍ර එකතුව| BEAUTIFUL| AWESOME| PAINTERS 🙏🇱🇰


>>[Yakkuth Pitiyata (යක්කුත් පිටියට) – YAKA CREW (Converted 8D Audio)]

30 thoughts on “SRI LANKAN STREET WALL ART COLLECTION 😍 | විශ්මිත චිත්‍ර එකතුව| BEAUTIFUL| AWESOME| PAINTERS 🙏🇱🇰”

  1. පුදුම ලස්සනක්.හැමෝටම අවංක සුභ පැතුම්.ආදරෙයි හැමෝටම.මෙහෙම දකිද්දි දැනෙන සතුට කියන්න බැරි තරම්…නියමයි…😘😘❤️💚💛💝💗💜️💛

  2. Thappa pirisidu karala iwarawala kattiyama akathuwala finasa kale wanuwata dasiya gahakola wawanna uthu wanna ithama nudur kalakin apita wathura tikath pita ratin gannawai me finas visin ahsin watana wahi biduwak polawata uraganne naha awa krmanukulawa iwath kara dasiya gaswarga wana amba kohoba siyabala kubuk me gas kos Dal,thakka burutha badum ginisiriya,waywal,wani gasawarga sitawanna aya art walata wada thawath watina wadak tharuna peris athagahuwoth rata haritha warnayata harawaganna obath dinum ratath dinum daruwane me rata obai rajayak karanakam bala noida ape tharuna daruwo akta akathuwala thamanta haki aurin ratta awassaya sawaya labadanna

  3. නියමයි යාළුවා.අපේ රට ලස්සන කරන වැඩේ රටට පෙන්නන ඔයාව මම සබ් කරා මාවත් සබ් කරන්න

  4. මෙම චිත්ර යම් කිසි ක්රමය කට තෝරා ගෙන ඇදීමට සැළසීම අවශ්ය වේ.

  5. Hitata danena satuta kiya ganna teren naha Teruwan saranai hamotama Devi raka waranai I love my mother land Srilanka

  6. Anee හුඟක් lasanaii oayat හුඟක් piani ලංකාව දන් හුඟක් lasanaii අසයි ammo බුදු සරණයි oayhal hamoatam 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  7. අපේ සුන්දර රටට සියලුම දෙවි රැකවරණය 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  8. Bohoma hodai harima lassanai sathutui ape jatiya hodin therum aran rata jatiya agama rakinna oni kiyala theruwan saranai oba samata seth wewa

  9. නියමයි රත්තරං කොල්ලනෙ කෙල්ලනෙ. තෙරුවන් සරණයි සියලු දෙනාටම .

  10. Eththatama lassanaii.. Es walata kadulu awa.. Dan enna enna lankaawa ඉන්න hithena ratak wenawa.. Hammoo adarai.. Mokekda manda ekek meka unlike karalaa.. Ai bn ohoma..? Lassana deta lassanai කියන්න barida?

  11. රටේ හොඳ වෙනසක් තරුණ පරපුර ට ස්තූතියි ජයවේවා ලංකාවට බුදුසරණ යි

  12. රටක් ලස්සන වෙද්දි අපට දැන්නෙ සතුට කියල නිම කරන්න බැහැ .. ඔයාලට ගොඩාක් 🙏 🙏 🙏 .. ලංකාවෙන් ගොඩාක් දුර උන්නත් හැමදාමත් ආදරෙයි මගෙ මව් රටට,, ඔයාල හැමට සියලු දෙවියන්ගෙ ආශීර්වාදය පතනවා ..

  13. ඇහැලේපොළ කුමාරි හාමී වීර මද්දුම බණ්ඩාර ගේ අදාල සිතුවම් දැක්කෙ නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *